Posts

Showing posts from March, 2025

**The Girl by the Waterfall – A Sinister True Story**

Image
**The Girl by the Waterfall – A Sinister True Story** Deep in the dense forests bordering the Sinharaja Rainforest, hidden within a vast rubber plantation, there exists a mystical waterfall. This waterfall, though breathtakingly beautiful, is also notorious for its eerie aura. No one who has ever swum near its base has returned. Enclosed by massive rock formations, this secluded cascade remains invisible to the naked eye unless approached closely. ... (Story Continues) ... 🔥 Want to hear more horror stories? Discover terrifying real-life stories that will keep you awake at night! Click below to explore more. ... (Story Continues) ... Among the many workers at the rubber plantation was a young and innocent Tamil girl. Due to financial hardships, she was unable to pursue higher education and instead helped her family by working in the plantation fields. Fate had gifted her with an enchanting beauty—her dark, radiant complexion and mesmerizing long hair made her stand out. ...

**A Haunting from the Past – A True Story**

Image
**A Haunting from the Past – A True Story** Since childhood, our family had a tradition of visiting my grandmother’s house during the holidays. For us, it was the best time of the year. My grandmother’s house was located in a beautiful village, and just a little ahead of it stood an old, grand mansion built in colonial times. The people who lived there were a mysterious elderly couple, a maid, and a caretaker. The maid was particularly unkind and never allowed us to step into the mansion’s premises. One holiday, as usual, my cousins and I were playing hide-and-seek in the village. There were about twelve of us, all running around and hiding in different spots. I foolishly ran toward the dense forest beyond the mansion. The forest ended at a narrow stream, and beyond that was a paved road. As I sat under a tree waiting for my friends to find me, I suddenly heard a gunshot from the direction of the mansion. Startled and scared, instead of running back, I sprinted deeper into the fores...

🙏 Horton Place is near Chimney Falls...

Image
100% true story..😑 Don't ask the original owner🙏 Horton Place is near Chimney Falls... The first time I went camping in Horton Place with some school friends, it was my first camping experience. When I came out at around 2 am, I saw a big light right next to us and it suddenly went up in the sky.. I didn't tell anyone at that time, when I told the next day, no one believed me, I also had a hard time thinking about what I saw.. When I was in the boarding school, I told one of the people in the next room.. He said that since then he has been dead and we should go back there.. He worked for an airline company.. After packing all the things we needed to go, we left without telling anyone.. My friend and another friend of his went.. We went and set up camp at the same place, cooked dinner, ate and took turns waiting to see what would happen.. Around 2 am The friend who was on watch told us to get up and come. When we were looking out of the tent with our heads out, we could ...

අමනුෂ්‍ය හැසිරීම් තේරුම් ගැනීමට උත්සහ කිරීම 01 ( Trying to understand demonic behavior 01 ) (ඔන්න අයෙත් ලියන්න පෙලබුනා කාලෙකින්

Image
අමනුෂ්‍ය හැසිරීම් තේරුම් ගැනීමට උත්සහ කිරීම 01 ( Trying to understand demonic behavior 01 ) (ඔන්න අයෙත් ලියන්න පෙලබුනා කාලෙකින් ඔව් නවත්වලා තිබ්බේ නමුත් නිදහස උපරිම නිසා ලියන්නේ නැතුව ඉන්න බැරි උනා කොපි කරනවානම් කරාපු දෙන් දැන් හිත හදාගෙනමයි ලියන්නේ මොකද එහෙම කරන අයට වැඩි කාලයක් රැදී ඉන්න බැරි නිසා සහ මගේ දැනුම තවත් සිර කර තියගනිමට නොහැකි නිසාත් කොහේ හෝ මේවා සටහන් විය යුතු නිසාත් සමහර දේවල් අමතක වීමේ ප්‍රතිශතය දැනටමත් වැඩි නිසාත්ය ? හොදයි මුලින්ම පටන් ගන්නම් මෙහෙම ඉතා දීර්ග ලිපියක් වෙන නිසා කොටස් වශයෙන් පලකරන්නම් සමහර විට ලිපි පෙළක් වෙයි ඒ වගේම මෙය අමනුෂ්‍ය හැසිරීමේ සිට මිනිසකු ආක්‍රමණය කිරීම තෙක් ලියවෙනු ඇත මේ පිලිබදව සෑහෙන කාලයක් තිස්සේ මට පුළුවන් අන්දමින් සොයා බලද්දී මුලින්ම මම සොයාබලුවේ ඇයි අමනුෂ්‍යයින් මනුෂ්‍ය යෙකු තම පාලනයට ගන්නේ කියල ? ඔව් එකා වැදගත් වෙනවා මොකද අමනුෂ්‍ය හැසිරීම් තේරුම් ගැනීමට උත්සහ කරන්න නම් මුලින්ම මෙතනින් පටන් ගන්න ඕනි මොකද අපිට වෙන විකල්පයක් නැති නිසා ඉතින් එහෙම හොයාගෙන යද්දී මට තේරුණ එක දෙයක් තමයි අමනුෂ්‍ය ආත්මයකට නැත්නම් වෙනත් නපුරු ආත්මයකට අ...

අපිට ජීවිතේ සමහර දේවල් ලැබෙනවා.සමහර දේවල් අපි ලබා ගන්න හදනවා.ඒත් උරුම දේවල් විතරක් අපිට ලැබිල උරුම නැති හැම දේම අපෙන් ඈත් වෙනවා

Image
අපිට ජීවිතේ සමහර දේවල් ලැබෙනවා.සමහර දේවල් අපි ලබා ගන්න හදනවා.ඒත් උරුම දේවල් විතරක් අපිට ලැබිල උරුම නැති හැම දේම අපෙන් ඈත් වෙනවා.ඒක මේ ජීවිතේ හැටි. ඒත් සමහර වෙලාවට අපි කිසිසේත්ම අපේ ජීවිත වලට අදාල නැති දේවල් කරන්න ගිහින් ලොකු ප්‍රශ්න ඇති කරගන්නවා.තවත් මිනිහෙක් ගෙවන්න ඕන කරුමක්කාර දෛවයක් අපි විසින් අපේ කරපිට පටවගෙන දුක් විදනවා. අවසානෙදි වෙන්නෙ නිකරුනේ විනාස වෙලා යන එක. සමහර විට ඒ පව ගෙවාගන්න කල්ප කාලයක් දුක් විදින්න වෙනවා. ඒත් ඒ හැම දේම තේරුම් යන්නේ විසදූමක් නැති වෙනකල් ප්‍රශ්න දුරදිග ගියාම. මේ මම ලියන 19 වෙනි කතාව. මේ කතාව අකුරු කරන්න හිතුනෙ මගේ යාළුවෙක් අද හොදටම බීල වෙරි වෙලා කිව්ව කතාවක් නිසා.මොකද මේ කතාවෙ කොනකට එයත් සම්බන්ධයි.ඉතිං අපි මතකය අවදි කරන් ආපස්සට යමු.මේ 2022 අවුරුද්ද.අද අපේ කෙනෙක් පැන්ෂන් යනවා.ඉතිං සේරම එකතු වෙලා පාටියක් දැම්මා.කට්ටිය කාල බීල එක එක තැන් වලට වෙලා එක එක මාතෘකා කතා කරනවා.කට්ටියක් සින්දු කියනවා.මෙච්චර කල් හැංගිලා තිබ්බ වනචාරි ගති එලියට ඇවිල්ලා. අවසානෙදි කාන්තාවො සේරම එතනින් අයින් උනා.අපි මෙස් එක පිටිපස්සෙ සින්දු කියනවා බොනව එක එක විකාර කරනව.මම ඒ සේරම දමල නාගෙන ...

The lazarus effect

Image
යමෙකු හායි යාලුවනේ කොහොමද ඉතින් ? අදත් වෙනස්ම දෙයක් ගෙනාවා අපි බලමු ඒ මොකක්ද කියලා The lazarus effect මේ ගැන හොයන්න මන් පෙලබුනේ The lazarus effect කියන ෆිල්ම් එක නිසා සමහරවිට ඔයාලත් බලලා ඇති නැත්තම් බලන්න ඉතින් මන් horror ෆිල්ම් හොය හොයා යද්දී මට The lazarus effect කියන එක හම්බ උනා. ඉතින් මන් මෙහෙම කරන්නම් ඉස්සල්ලම මන් මෙහෙම කරන්නම් මේ ෆිල්ම් එක ගැන පොඩි රිවිව් එකක් දිලා මේකට මුලාරම්භ උන සිදුවීම් එකින් එක විස්තර කරන්නම් ... ෆිල්ම් එක ගැන මන් කෙටියෙන් මේ විදියට කියන්නම් . එක්තරා පරීක්ෂක කණ්ඩායමක් පරීක්ෂණ කරගෙන යනවා යම් කෙනෙකු මැරුනොත් නැවතත් එම මැරුණු කෙනාට පණ දෙන විදියක් පිළිබඳව . කෙසේ හෝ අවසානයේ මැරුණු බල්ලෙකුට මේ පරීක්ෂණයෙන් සාර්ථකව නැවත පණ ගන්නට පුළුවන් වෙනවා නමුත් ඒ බල්ලාගේ අසාමාන්‍ය හැසිරීම ටික දෙනෙකුට තේරුනත් ඒ ගැන සොයා බලන්නවත් බැරිවෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන දොස්තර වරයාගේ පෙම්වතිය එම පරීක්ෂණය අතර මගදී අනතුරක් නිසා මරණයට පත්වීමෙන් . ඉතින් පෙම්වතිය මරණයට පත්වීම නිසා ඔහු ඔවුන්ගේ පරීක්ෂණය ඇයට කරන්නට සැරසෙනවා නමුත් කණ්ඩායමේ සෙසු අය ඊට විරුද්ධ උනාට ඔහු එම තීරණේ ගන්නවා ඉතින් හොඳම ...

කොඩිවිනයක් නිසා වැනසුනු පව්ලක්

Image
කොඩිවිනයක් නිසා වැනසුනු පව්ලක් Click Here to Continue කරන කලට පව් මීරිය මීසේ.. විදින කලට දුක් දුරුවෙයි ගිනිසේ.. මට මේ පව්ල මුණගැහෙන්නෙ මොණරාගල දිස්ත්‍රික්කයේන් මෙයාලා මට සම්බන්ධ වෙනකොට ඒ පවුලට වෙන්න තියන සේරම වෙලා ඉවරයි..ඒ සිද්ධියට මූණ දුන්න ගෙදර වැඩිමහල් ගෑණු ළමයගෙ විදියටම කතාව කියන්නම්කො. අනෙ අයියෙ අපි හොදට සතුටින් හිටිය පව්ලක්..අපෙ අම්මයි අප්පච්චි දෙන්නම රජයෙ රැකියාවක් කලේ..මට මල්ලිලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා.අපිත් හොදට ඉගන ගත්තා..අපි සතුටින් හිටියට වැඩි කාලයක් ඒ සතුට රැදුනෙ න අයියෙ අපිට එකපාරටම කරදර පිට කරදර ගොඩක් ආවා..මුලින්ම අපෙ ගෙදර අය එක එක වෙලාවට ලෙඩ උනා.. මේ දේවල් ලොකුවට ගනන් ගන්තෙ නැති නිසා අපි ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් බෙහෙත් ගේනවා..සාමාන්‍ය දෙයක් විදියට තමයි හිතුවෙ..ඔහොම ටික කාලයක් ගෙවිලා යද්දි අයියෙ අපෙ අම්මා සෙනසුරාදාට තමයි ගෙදර සේරම රෙදි හෝදන්න වත්ත පහල ලිදට යන්නෙ..ඉතිං වෙනදා වගේ රෙදි බේසමත් අරන් යද්දි අම්මා ලිද ලග කකුල ලිස්සලා වැටිලා තිබ්බා..කොහොමහරි අම්මා අමාරුවෙන් ගෙදර ආවහම අපි සිංහල වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් කලා අයියෙ.මහපටගිල්ල උළුක් වෙලා කියලා තම...

මෙ සිද්ධිය සත්‍ය සිදුවීමක්, පිලිගන්න නොගන්නා එක ඔබෙ වැඩක්, පිලිනොගත්තාට කමක් නෑ අයින්ස්ටයින්ටත් උගන්වපු අයගේ comments නං එපා

Image
මෙ සිද්ධිය සත්‍ය සිදුවීමක්, පිලිගන්න නොගන්නා එක ඔබෙ වැඩක්, පිලිනොගත්තාට කමක් නෑ අයින්ස්ටයින්ටත් උගන්වපු අයගේ comments නං එපා Click Here to Continue මම කලින් කතාවක කිව්වානෙ මම ලංකාවේ ගොඩක් පලාත් වල හිටපු කෙනෙක් කියලා, මෙ කතාවත් එහෙම පැත්තක වුන දෙයක්, නම් ගම් දාන්න බෑ , හේතුව අන්තිමට කියන්නම් තාත්තාට transfer එකක් ලැබුණා කොළඹින් පිට පළාතකට.ඉතිං අපිට අයිති නිල නිවාසය තිබුනෙ ගමක, ඉතිං ඒ ගම ගැන කිව්වොත් හොඳ ගමක්, බස්නාහිර පලාතේ කෙළවරක තිබුනේ, ගම නම් හරිම ලස්සනයි ඒ වගේම මිනිස්සුත් අවුලක් නෑ ,...හොඳ නරක දෙගොල්ලොම හිටියා, රාජකාරි මාරුවීම් නිසා ගමට ආපු තාත්තාට යම් සැලකීමක් ගමෙ තිබුනා, ටික කාලයක් ඔහොම ගෙවුනා,..අපි හිටපු නිල නිවාසයට පාරෙන් පහල තිබුන ඉඩමක්. ඒක පෞද්ගලික ඉඩමක් අයිති වෙලා තිබුණෙ ඉස්කොලේ ප්‍රින්සිපල් කෙනෙකුට ඒ ඉඩම ඉවර වෙන්නෙ කුඹුරු යායකින් , ඉතිං ඔය පාළුවට ගිය ඉඩම සුද්ද කරන්න ඒක අයිති ප්‍රින්සිපල් ආවා, ඉතිං සුද්ද කරන ගමන් අපෙ තාත්තාටත් ඇවිල්ලා කතා කරා, තාත්තා කිව්වා වතුර toilet පහසුකම් ඕන නම් ඇවිල්ලා අපෙ ගෙදරින් ගන්න, කියලා, ඒ විදුහල්පති අරිම අහිංසක හොඳ කෙනෙක්,...

( The 7th Episode In A Series Of Mysterious Stories)

Image
Click Here to Continue අද්භූත කතා පෙලක සත් වැන්න. ( The 7th Episode In A Series Of Mysterious Stories) "බිහිසුණු නවාතැන" (The Terrible Inn) ඒ 1882 වර්ෂයේ දෙසැම්බර් මස එක් අඳුරු රාත්‍රියකි.සීතල හිමෙන් වැසුණු ලන්ඩනයේ අඳුරු, පටු වීථි පාලු ස්වභාවයක් ගෙන තිබිණි.හමා ගිය ප්‍රචණ්ඩ සුළං ධාරවන් හේතුවෙන් සෙඩර්,ඕක් වැනි වෘක්ෂලතාවන් ඒ මේ අත සැලුණේ බිහිසුණු බවක් මවා පාමිණි. වේලාව රාත්‍රි දහයට ආසාන්න වෙමින් තිබිණි.මේ මොහොතේ පරිසරයේ පැවැති ප්‍රචණ්ඩ බව හමුවේ වුවද එක් අඳුරු වීථියක් ඔස්සේ ඉදිරියට ඇදුණේ කාළ වර්ණ අසෙකු බැඳි රෝද දෙකේ කුඩා අස් රියකි.ගමන් විඩාව හා පැවැති හිම කුණාටුව හේතුවෙන් අසු ඉදිරියට ගමන් කළේ ඉතා අපහසුවෙනි. ඝන ලොම් කබායක් හැද සිටි රථයේ රියදුරු දුම් වැටියක් මුව රඳවා ගෙන ගමන් කළේ පැවැති අධික සීතල පහව යවා ගැනීමේ අරමුණෙනි. රථයේ ගෑස් ලාම්පුවක් දැල්වෙමින් තිබුණු අතර එම අලෝකයෙන් රියදුරුගේ මුහුණේ සුදුමැලි,මාලානික ස්වරූපයක් දක්නට ලැබිණි. මෙසේ ගමන් ගත් අස් රිය තානායමක ස්වරූපයක් ගත් දෙමහල් ගොඩනැගිල්ලක් අසල නතර කෙරිණි.එහි ජනෙල් කවුළුවක් තුලින් සියුම් ආලෝකයක් විහිදෙනු රථයේ ...

අඹගල කොටුව

Image
අඹගල කොටුව Click Here to Continue පන්සලේ ලොකු හාමුදුරුවො නිහඬවම මාව එක්කගෙන ආවෙ ආවාස ගෙයි යාබද කුටියකට. මට මිටි අසුනක් පෙන්වපු උන්නාන්සේ පුරුදු අසුනට බර වෙලා පඩික්කමත් ලං කරගත්තා.. මම හිටියෙ හිතේ කෝච්චි දහසක් යන තරමෙ කලබලයෙන්.. ඇස් තිබුණෙ මුහුදක තරමෙ කඳුලු වලින් හිර වෙලා... මේ දවස් ගාණක හිර වු දුකක්... මම නිහඬවම උන්නාන්සේ දිහා බලාගෙන හිටියෙ මේක කොතනින් පටන් ගන්නද කියල හිතමින් "මට පේනව දෙනුවන් මොකක් නමුත් ලොකු ම දේකට මැදිවෙල තියෙනවා.. කියමු බලන්න දැන් ඔක්කොම විස්තරේ..." මම අතේ තිබුන කවරෙන් එලියට ගත්තෙ ඒ පොත.. අඹගල කොටුවෙ නිධානෙ විස්තර තිබුන නිධන් වදුල. ඒක දැකපු ලොකු හාමුදුරුවන්ගෙ ඇස් විශාල වුනා.. උන්නාන්සේ දැනගන්න ඇති දැන්නම් මම මේ කියන්නෙ මොකක් ගැනද කියල.. "දෙනුවන්.. මම අදටත් කල්පනා කරන ප්‍රශ්නයක් මේක.. දැන් ඉතිං කියමු හැමදේම... මුල ඉඳලම.." ඇස්වල කඳුලු පිසදාපු මම තවත් මිනිත්තුවක් නිහඬ වෙලා කතාව කියන්න පුළුවන් වෙන තරමට හිත සංසුන් කරගත්තා.. මුලින්ම මගෙ මතකය ගියේ එදා අතුල මේ ආරංචිය අපෙ ගෙදරට ගෙනාපු දවසට.. ************** *...

**Title: Win Exciting Free Offers & Giveaways in Madagascar!**

**Title: Win Exciting Free Offers & Giveaways in Madagascar!** Click Here to Continue **Introduction** Looking for amazing free giveaways and exciting offers in Madagascar? You’re in the right place! Many people miss out on incredible opportunities just because they don’t know where to look. Today, we’re going to help you find the best free offers and giveaways easily! **Why Join Giveaways?** - Get free products, services, and gift cards. - No risk involved – just follow simple steps. - Perfect for anyone who loves surprises and free rewards! **How to Participate?** 1. Click the special offer link below. 2. Follow the instructions on the page. 3. Complete the required steps and claim your rewards! 👉 **[Claim Your Free Offer Now!](https://ironpebbleantecedent.com/rnzprdpihr?key=23a25e3fa165a5011a76c329b5b83df1)** 👈 **Best Giveaway Categories in Madagascar** - **Free Shopping Vouchers** – Get discounts and free purchases. - **Tech Gadgets & Smart...

🏠🏠ශාපලත් නිවස🏠🏠

Image
තරඟෙකට දාපු කතාවක් 😊❤️ සෑහෙන්න පරණයි කියවලත් ඇති. නොකියවපු අයට කියවන්න දාන්න හිතුනා. කවුරු හරි අද උඩට අරන් තිබ්බා මේක 🤭 🏠🏠ශාපලත් නිවස🏠🏠 මෙතන ක්ලික් කරන්න Click Here to Continue 💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀 මහා කුණාටුවක පෙර නිමිති පහළ වන්නට වූයේ මා බසයෙන් බැස්ස විටමය. කෙදිනකවත් නැති පාළු මුසල බවක් මා සිත වෙලා ගත්තේ නොදන්න පළාතක රස්සාවක් වෙනුවෙන් ආ පළමු අවස්ථාව මෙය වීම නිසා දැයි මා හට නොහැගෙයි. හාත්පසම මිනිස් පුළුටක් පේන්නවත් නැත. මා මේ පළාතට ආවේ මාගේ පළමු පත්වීම දුෂ්කර ප්‍රදේශයකට ලැබුණු නිසාය. අවුරුදු කීපයක් වෛද්‍ය සිසුවෙක් වී සියලු කඩයිම් ජය ගත් මා වෛද්‍ය සේවය වෙනුවෙන් මෙවන් දුෂ්කර පළාතකට ආවේ දුප්පත් මිනිස්සු වෙනුවෙන්ම ය. මා මෙහි ආව දෙවෙනි දවස මෙය වුවත් නුහුරු ගතියකට වඩා යම් අමුත්තක් මා සිත වෙලා ගත්තේ ය. හාත්පසම කළුවර වී තිබුණේ මහා වරුසාවක් ළඟ එන බව ඇඟවීමටය. තවමත් රාත්‍රිය නම් උදාවී නොමැති වුවත් රාත්‍රිය මෙන් ම අඳුර වැටී තිබුනේය. වටපිට බලමින් පෙරදිනෙක මා සොයාගත් නවාතැන් පෙළ වෙත ගියේ සිතේ අමුතු චකිතයක් මෙන් හැඟීමකින් වෙලී යද්දී ය...